次に

ප්‍රොෆට් ජෙරොම් නැවතත් බෞද්ධ හින්දු මුස්ලිම් භක්තිකයන් අමතයි

0 ビュー· 19/06/23
ricadmin
ricadmin
35,170 加入者
35,170

තමන්ගේ ප්‍රකාශයෙන් සිත් රිදීමක් සිදුවුනි නම් සමාවෙන්නයැයි දිවැසිවර ජෙරොම් ප්‍රනාන්දු ඊයේ නැවැතත් බෞද්ධ, හින්දු සහ මුස්ලිම් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේය.
මීට පෙර තමන් විසින් සමාව අයැදීමෙන් පසුව බොහෝ දෙනා එය පිළිගැනීම ගැන ද මෙහිදී දිවැසිවරයා සිය ස්තූතිය ප්‍රකශ කලේය.
තම සේවය වසර 30කට ආසන්න කාලයක් ව්‍යාප්ත වූ සේවයක් වන අතර ජනතාවගේ සිත් සුවකිරීම එහි මූලික අරමුණක් වන බවද ප්‍රකාශ කලේය.
එතුමන් ඊයේ පැවති, ලොව පුරා සජීවීව විකාශය කෙරුනු බ්‍රහස්පතින්දා බයිබල් අධ්‍යනයේදී මේ බව ප්‍රකාශ කලේය.

#prophetjeromefernando #prophetjerome #jeromefernando #ministry #srilanka #apology #religion #christianity #buddhism #hinduism #islam #muslim #tgc #thegloriouschurch #miracledome #viral #news #church #srilankanews #pastorjerome #srilankachurch #gloriouschurch #lk #srilankachrisitans #srilankachurch #sinhala

Copyright Statement
*
Copyright 2023 - All material, video, imagery, audio, brand logos, and brand names are subject to copyrights owned by PJFM Trust and PJFM Global. Any reproduction or republication of all or part of this video or image without explicit written permission is expressly prohibited.

もっと見せる

 0 コメント sort   並び替え


次に